නිමල් පෙරේරා – ගම්පහ
සීතල වෙලාවට නාසය බරවෙන එක අඩු වුණා. භාවිතා කරලා හොඳ සහනයක් ලැබුණා.
සුභසිංහ - ත්‍රිකුණාමලය
පවුලේ සියලු දෙනාම භාවිතා කරන නිෂ්පාදනයක්. ස්වභාවික ද්‍රව්‍ය වලින් සකස් කර ඇති නිසා විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන්
හේරත් බණ්ඩා - හබරණ
මට නිතර සීතල සහ නාසය බරවීම වගේ ගැටලු තිබුණා. ජීවක සහන භාවිතා කරලා ටික දවසකින්ම හුස්ම ගැනීම පහසු වුණා. දැන් ඉතා සතුටුයි.
ඒකනායක - කැකිරාව
නාස්ස බර වෙලා, ඔලුවත් බර වෙලා ඉද්දි මේ සහන ගත්තම ටික ටික clear වෙනවා වගේ. දැන් ගෙදර stock එකේ තියාගෙනම ඉන්නවා.